Monday, September 9, 2013

Mobile Phone with PC Suite

මොබයිල් ‍ෆෝන් පරිඝණකයෙන් හසුරුවන්න

http://asian-gossip-news.blogspot.com

නවතම ජංගම දුරකථන බොහොමයක් පරිඝණකයක් හා සම්බන්ධව වැඩකිරීමේ හැකියාවකින් යුතුව නිපදවා ඇත. ජංගම දුරකථනයේ ඇති ඡායාරූප, වීඩියෝ, කෙටි පණිවුඩ, දුරකථන අංක නාමාවලිය ආදී තොරතුරු පරිඝණකයට ගෙන්වා ගන්නවාට අමතර වශයෙන් පරිඝණකය හරහා ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම හැසිරවීමේ හැකියාවක් ද ඇත. මෙම විශේෂාංගය ක්‍රියාත්මක කරවීම සඳහා PC Suite නැමැති විශේෂ මෘදුකාංගය පරඝණකයට ඇතුලත් කල යුතුය. ප්‍රධාන පෙළේ සෑම ජංගම දුරකථන මාදිලියක් සඳහාම එම නිෂ්පාදකයින් විසින් සලසා නිකුත් කොට ඇති මෙවැනි මෘදුකාංග තිබේ. මෙවැනි මෘදුකාංග අන්තර්ජාලය භාවිතයෙන් නොමිලයේ ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව ඇත.
ඔබ භාවිතා කරන ජංගම දුරකථන වර්ගයට අනුව මෙම මෘදුකාංගය නොමිලයේ ලබා ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.  


පොනුම අතින් හැරුණු විට අනෙක් PC Suite විශේෂාංගයන් සියල්ලම එක හා සමානය.

ඉදිරි ලිපිය හා සම්බන්ධයි.

පරිඝණක සඟරාව ඇසුරිණි


0 comments:

Post a Comment

You might also like: