Monday, August 5, 2013

World Recorded Shortest Man




world recorded shortest man


ගිනස් පොතෙන් බිඳක්......


අනුව කිවුවොත් කත්මන්ඩු නුවර සිට සැතපුම් 250 ක් බටහිරෙන්. ඔහු නමින් චන්ද්‍රා බහදූර් දන්ගි. ඔහු දැන් වයස අවුරුදු 73 ක පුද්ගලයෙක්. චන්ද්‍රාගෙ බර කිලෝග්‍රෑම් 14.5 ක්. ඔහුගේ උස 54.6cm (21.5 in) ක්. බලන්නකො චන්ද්‍රාගෙ පිංතූර ටිකක්

world recorded shortest man

world recorded shortest man


චන්ද්‍රා බහදූර්ගේ නම ලෝක ගිනස් වාර්ථා පොතට ඇතුලත් කරීම සඳහා අදාල බලධාරීන් විසින් ඔහුගේ උස පිළිබඳව සත්‍යාපනය කර ගැනීමෙන් අනතරුව ලොව උසින් අඩුම මිනිසා වශයෙන් වාර්ථාවක් පිහිටුවීමට ඔහුට හැකි වුණා. චන්ද්‍රා මෙම වාර්ථාව පිහිටුවීමට කලින් මෙම වාර්ථාවට හිමිකම් කිවුවෙ ඉන්දියානු ජාතික ගුල් මොහොමඩ් නැමැත්තෙක්. ඒ 1957 – 1997 අතර කාලයෙදී. ඔහු ජීවත් වුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවර. ඔහුගේ උස 57 cm (22.5 in) වුණා. 




ලංකාවේ පුවත් කියවන්න කැමති අයට


කර්මාන්ත අංශයෙ රැකියාවක් කරනව නම් කියවන්න



Chandra Bahadur Dangi from Nepal is the world's shortest living man, measuring 54.6cm (21.5 in).
The measurement also makes Chandra the shortest adult human to ever have their height verified by Guinness World Records, beating a benchmark set by Gul Mohammed, (New Delhi, India, 1957-1997) who measured 57 cm (22.5 in).



 

0 comments:

Post a Comment

You might also like: