Friday, August 2, 2013

Same Sex Marriage Legal in Minnesota, R. Island



සමලිංගික විවාහ සඳහා අවසර.......




පසුගිය දිනෙක වයඹ දිග අමෙරිකා‍වේ මිනෙසෝටා ප්‍රාන්තයේ වැසියන්හට සතුටුදායක ආරංචියක් ලැබුණ. ඒ සමලිංගික විවාහ මංගල්‍යයන් දෙකක් ද සමගින් (පිරිමින් දෙදෙනෙකු විවාහවීමත් කාන්තාවන් දෙදෙනෙකු විවාහවීමත්) එම විවාහ මංගල්‍යන් සිදුකරනු ලැබුවේ එරට ප්‍රාන්ත රජය විසින් සමලිංගික විවාහයන් සඳහා අවසර දීමත් සමගයි. එම පුවත USA හි පහත ලෙස සඳහන් වී තිබුණි.


Same sex marriages are now legal in Minnesota and Rhode Island in Midwestern of USA. New laws allowing to samesex couples to tie the knot went into effect on Thursday. Dozens of couples are gathered at courts and city halls across Minnesota, ready to tie the knot at the stroke of midnight, as the law went into effect. Minneapolis Mayor R-T Rybak was among those performing ceremonies, and the newlywed couples said they couldn’t be happier. (TWO MEN, NO NAMES AVAILABLE) it feels magical.It's finally done, we're legally married and life is good. 

0 comments:

Post a Comment

You might also like: