Monday, August 5, 2013

Osama Bin Laden killed while watching Sunny Leone's porn films?




ඔසාමා බින්ලාඩන්ගේ නිල් චිත්‍රපටය සහ සනී ලියොන්


අපි කවුරුත් දන්නව ඔසාමා බින් ලාඩන් ගැන. ත්‍රස්තවාදී නායකයකු විදිහටයි ගොඩක්ම ප්‍රසිද්ධ. අබ්බෝතෝබාද් හි දී අමෙරිකානු හමුදා භඨයින් විසින් වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේදී බොහොම අපූරු වැඩක් තමයි කර කර ඉඳල තියෙන්න. කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක් වෙලා තියෙන සිද්ධියක් මේක. චිත්‍රපට රචක, අධ්‍යක්ෂක රාම් ගෝපාල් වර්මා ට්විටර් කියන සමාජයික වූ ජාලයෙන් ප්‍රකාශ කරල තියෙනව මෙන්න මෙහෙම.


ඉතාමත්ම ප්‍රසිද්ධ, ඉන්දියාවෙ සිටින ඉතාමත්ම සුරූපි, චිත්‍රපට නිළියක්, නිරූපිකාවක්, කාමධේනුවක් වන සනී ලියොන්ගේනිල් (බ්ලූ) චිත්‍රපටයක් නරඹමින් සිටින අවස්ථාවේදී තමයි එක්සත් ජනපද ආරක්ෂක හමුදා භඨයින් විසින් වෙඩිතබා තිබෙන්නෙ. මේකත් අමෙරිකාවේ සත්‍යවාදී, මානුෂවාදී ක්‍රියාවක්, පුවතක් කියල අපට හිතන්න තිබුණ සනි ලියොන්උපාසක අම්ම කෙනෙක් වුණානම්. එයත් එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි කියලත් අපි කවුරුත් දන්නවනෙ. මේ විස්තරය ට්වීට් කරල තියෙන්නෙත් ඉන්දියාවෙන් නිසා වෙඩිවැදී මියයන අවස්ථාවේදී සනී ලියෝන්ගේ ලෝකයේ ඉඳල මියගියා කයල අපි හිත හදා ගනිමු. සනී ලියෝන්ගැනත් ටිකක් විතර බලන්න කැමති නම් මෙතනින් යන්න.





One of the most deadly fugitives, Osama Bin Laden was reportedly an addict of porn star Sunny Leone's blue films. In fact, filmmaker Ram Gopal Varma's sources claim that the deadly gangster was assassinated while watching Sunny Leone's porn videos.

0 comments:

Post a Comment

You might also like: