Tuesday, August 6, 2013

India: Lessons on love for Kolkata University students



ලබන වසරේ සිට ආදරය ගැන පාඨමාලාවක්.....

“ආදරය හන්නෙහි අර්ථය කුමක්ද?” “මම කොහොමද දැනගන්නෙ කවද මට නියම ආදරයක් ඇති වේවිද කියල?” “මම ආදරය අත්විඳිනව, නමුත් ඇයි සමහරවිටෙක මෙය ඉතා කටුක?” “මම හිතන්නෙ මම ආදරය කරනව, නමුත් මට ගැටළුවක් තියෙනව. මට ගැටළුවක් තියෙනව නම්, එහි තේරුම මම ආදරය නොකරන බවද?” “යමෙකු ආදරය කරයි; මටත් ඒ හා සමාන ආදරයක් ලැබෙයිද?, අඩුවෙන්?, වැඩියෙන්?” මේ ආකාරයේ ගැටළු මතුවෙනව ගැටවර වියේදී.




මේ හා සමානව මතුවන ගැටළුවලට පිළිතුරු සෙවීමට අපොහොසත් වන විටදී ආදරය කරන අයෙකුට නම් විරහවත් ආදරය බලාපොරොත්තුවෙන් සිටින අයෙකුට නම් ඒ පිළිබඳව අප්‍රසාදයකුත් ඇති වෙනව නේද?

ඉතින් මම කියන්න යන්නෙ, මේ වගේ ඇතිවන ගැටළු සහගත තත්ත්වයන්ට මුහුණ දීමේ දැනුමක් ලබා ගැනීම සඳහා එළැඹෙන 2014 වර්ෂයේ සිට ආදරය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉන්දියාවේ ප්‍රසිඩන්සි විශ්ව විද්‍යාලය කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යයන්ට ප්‍රකාශකර ඇත.

මෙම පාඨමාලාවේ අරමුණවී ඇත්තේ ආදරය කිරීමේදී ඇතිවන සමාජ විද්‍යාත්මක ගැටළු හැදෑරීම බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරිය වශයෙන් කටයුතු කරන උපකුලපතිනී මාලබිකා සර්කාර් විසින් අවධාරණය කර ඇත.

කෙසේ වුවද මෙම පාඨමාලාවේ කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ඇතුලත් කර නොමැති බව පවසන උප කුලපතිනිය, එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ සිසු සිසුවියන්ටද මෙම පාඨමාලාවට ඇතුලත් විය හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.




යන්න කලින් මේ ලිපිත් කියවන්න






However, doctors believe ‘love’ is when you are in complete control over your hormones. “Scientific studies have proved that when an individual is in love, he or she is in control of hormones and the whole approach is to everything that one deals with is much softer and more human. Studies have shown that individuals in love handle any particular situation in much different fashion than others,” said Dr Pritush Chowdhury, a leading neurosurgeon.

0 comments:

Post a Comment

You might also like: