NEWS



ජල බිඳක් කල හදියක්....

වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ සිද්ධි දාමය මේ වන විට මහත් ආන්දෝලනාත්මක ස්වරූපයක් ගෙන ඇත. වැලිවේරිය ප්‍රදේශය එකම යුධ පිටියක්ව පවතින්නට ඇති බව ඡායාරූපයන්ගෙන් පැහැදිලි වේ.  පානය, පාරිභෝජනය සඳහා වන පිරිසිදු ජලය ලබා ගැනීම සහ පිළිකා වැනි රෝගයන්ට ගොදුරුවීමේ බියෙන් තම ජීවිතාරක්ෂාව වෙනුවෙන් හඩනගා තරුණ ජීවිතයක් ද දැයට අහිමි විය. එම ජීවිතය අහිමිවීමේ අඩුව, පාඩුව දැනෙනුයේ හැදූ වැදූ දෙමව්පියන්ට පමණි. අන් සියල්ලන්ටම නොබෝ දිනකදීම මේ මතකය දුරස්ව යනු ඇත.
















0 comments:

Post a Comment

You might also like: