Tuesday, August 6, 2013

M.L.B. Suspends Rodriguez, 12 Others in Doping Investigation


ක්‍රීඩා ඉතිහාසයේ විශාලම තහනම් ශරීර උත්තේජක භාවිතා කිරීම.....


පසුගිය සඳුදා පැවති මේජර් බේස් බෝල් ලීග් තරගාවලියේ තරගයකදී ක්‍රීඩා ඉතිහාසයේ විශාලම තහනම් ශරීර උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් ඇලෙක්ස් රුද්‍රිගු සහ තවත් ක්‍රීඩකයින් 13 දෙනෙකු තරග තහනමකට ලක්ව ඇත. මේ වන විට ඔහු විසින් ඇපෑලක් ඉදිරිපත් කර ඇති අතර, ඔහුට 2014 වර්ෂයේ පැවැත්වීමට නියමිත තරග 211 ක් අත්හිටුවා ඇති බවට දැනගන්නට ලැබී ඇත.















Alex Rodriguez was among 13 players suspended by Major League Baseball on Monday for violating the league’s antidoping rules, the biggest single-day drug action in the sport’s history.





0 comments:

Post a Comment

You might also like: