Monday, August 5, 2013

Genelia D’Souza Receives First And Last Telegram From Hubby





සිනමා නිළි ජිනීලියාට සැමියාගෙන් පළමු සහ අන්තිම විදුලි පණිවුඩය


ප්‍රකට ඉන්දියානු සුරතල් සිනමා නිළි ජිනීලියා සහ හැඩකාර ප්‍රකට හැඩකාර නළු රිතීෂ් දේශ්මුක් කියන්නෙ අඹුසැමියන්. මේ දෙන්නගේ ආදරය හරියට ඉතාමත්ම ශෘංඝාරාත්මක, ආදරබර චිත්‍රපටයක් වගේ. ඒ ආදරය ඇතිවුනේ මේ දෙන්න “තුඣේ මේරි කසම්” කියන චිත්‍රපටයෙ රූගත කිරීම් කරපු අවධියේ පටන්. 

ජිනීලියාට මේ තාක් කාලයකට විදුලි පණිවුඩයක් ලැබිල තිබුණෙ නැහැ කාගෙන්වත්. නමුත් ඇය නාමිකව දැනගෙන ඉන්න ඇති. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් රිතීෂ් ඉන්දියාවේ මීට වසර 160 ක් විතර පැරණි විදුලි පණිවුඩ යැවීමේ සේවාවක් එම සේවාව අවසන් කරපු අන්තිම දවසෙ රිතිෂ් සහ ජිනීලියා මුණගැසුණු  දිනය සමරන්න, ඒ කියන්නෙ 2013 ජුලි 15 වෙනිදා ජිනීලියාට විදුලි පණිවුඩයක් එවුව. ‍විදුලි පණිවුඩය ලැබුණු අවස්ථාවේ ඉතාමත්ම මවිතයටත්,පුදුමයටත් ඒවගේම හරිම සතුටක් දැනුන අවස්ථාවක් වුණා ජිනීලියාට.



කියවන්න කැමති අයට

"Received my 1st telegram on the last day of its service from my Navra. Thank u Riteish #happy me," Genelia posted on her Twitter page. She even posted a part image of the special telegram sent by her 'Navra', which means husband in Marathi.

0 comments:

Post a Comment

You might also like: