Monday, August 5, 2013

Suza Kumar In Ajith's Next Flick


අජිත්ගේ 54 වෙනි තුරුම්පුව සූසා

suza kumar


දකුණු ඉන්දීය සිනමා නළු අජිත් මේ දිනවල සිය 54 වෙනි චිත්‍රපටයෙ රූගත කිරීම්වල නිරත වෙනව. තමන්නා, විධාර්ත්, මනීෂ්, සුහේල් යන ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙකුම රංගනයෙන් දායකත්වය දක්වන මෙම චිත්‍රපටය මේ වසර අවසානයේදී තිරගත කිරීමටයි සූදානම. මේ වසරෙ මුල් භාගයේදී “ඒතිර් නිචල්” චිත්‍රපටයෙන් මුල්වරට සිනමාවට පැමිණි නවක නිළි සූසාකුමාර් ද මෙම චිත්‍රපටයෙහි චරිතවත් වන බවටයි දකුණු ඉන්දීය සිනමාවෙන් දැනගන්නට ලැබෙන්නෙ. සුසා කුමාර් ගැන තවත් බලන්න.



කියවන්න කැමතිඅයට

Suza feels blessed to have bagged a chance in an Ajith film so early in her career and she still can't believe the fact that she actually got to meet Ajith. Tamannaah would be Ajith's leading lady while Santhanam, who has become one of the most in-demand actors in Kollywood has been roped in for the film. The music of the film would be by Devi Sri Prasad and he seems to have been very happy with the story of the film.

0 comments:

Post a Comment

You might also like: